ඉන්දියාව ට පහසු ජයක්

Saturday, 06 November 2021 - 10:00

ඉන්දියාව සහ ස්කොට්ලන්තය à¶…à¶­à¶» පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි. à¶­à¶»à¶œà¶ºà·š පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම රැස් à¶šà·…à·š ලකුණු 85à¶šà·Š පමණි. à¶»à·€à·’න්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් ෂමී කඩුලු 3 බැගින් දවාගත්හ.  à¶´à·’ළිතුරු ඉනිම ක්‍රීඩා à¶šà·… ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 86 පන්දු ඕවර 6.3කදී ලබා ගත්තේය. à¶šà·š. එල්. රාහුල් පන්දු 19කදී ලකුණු 50යි.

12


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?